දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්(VIDEO)

සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කතානායකට බාරදීම ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසකගේ සහභාගිත්වයෙන් අද දහවල් 12.15ට පාර්ලිමේන්තුවේ දී සිදුකෙරේ.

මේ සම්බන්ධයෙන් තොරතුරු පහතින් නැරඹිය හැකියි.