119ට ලැබුණු ඇමතුමෙන් ‘අතුරුගිරියේ ඝාතනය ගැන’ හෙළිවූ තොරතුර

119 දුරකථන අංකයට ලද තොරතුරකට අනුව බුලත්සිංහල, අයගම, දෙල්මෑල්ල ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට පැමිණි වෙඩික්කරුවන් පළා යාම සඳහා යොදාගත් වෑන් රථය හමුවී තිබෙනවා.

එම රථය අයගම දෙස සිට බුලත්සිංහල දෙසට පැමිණ ඇති අතර ඉදිරිපස හා පසුපස අංක තහඩු නොමැති බවත් වාර්තා වනවා.