ආවා කල්ලියේ නායකයා බව පැවසෙන අජන්තන් සුබ්‍රමනියම් නමින් හඳුන්වන 32 හැවිරිදි අයෙකු කැනඩාවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ප්‍රංශයේ සිදුවූ ඝාතනයක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු වන මෙම පුද්ගලයා මෙරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර වරෙන්තු ද නිකුත් කර තිබුණා.