නව ක්‍රිකට් පුහුණුකරු සනත්

ප්‍රධාන පුහුණුකරුවෙකු පත්කරන තුරු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය තාවකාලිකව පත් කර තිබෙනවා.

ක්‍රිස් සිල්වර්වුඩ් ගේ කොන්ත්‍රාත් කාලය පසුගිය 20යි 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසු නිමා වුණා.