කොළඹ වොක්ෂල් වීදියේ පිහිටි ගොඩනැගිලි දෙකක ගින්නක් හට ගෙන ඇතැයි වාර්තා වේ.
ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වන විට ගිනි නිවීමේ රථ 5ක් පිටත් කර යවා ඇතැයිද සඳහන් වේ.