තමන්ට හිමිවූ ලකුණු 348ක ඉලක්කයට පිළිතුරු ලබාදීමට නොහැකිව දකුණු අප්‍රිකාවට සමග පවතී අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන්ද ලකුණු 109කින් පරාජය වීමට ට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අද (9) සිදුවුණා.
ශ්‍රී ලංකාවට සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 238ක් පමණයි.
ශ්‍රී ලංකාව පරාජය වුණේ මෙම තරගාවලිය 2-0ක් ලෙසයි.