සමගි ජන බලවේගයේ කොළඹ මහ නගර සභාවේ පුරපති අපේක්ෂක්වයට ආචාර්ය, වෛද්‍ය රුවේස් හනීෆා මහතා පත්කර ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ, හනීෆා මහතා පොදුජනවාදී වෘත්තිකයකු බවයි.