ගනේමුල්ලේ සංජීවගේ වෙඩික්කරුවන් 23ක් සුදානමින් – පාතාල සටනක් ගැන බුද්ධි අංශ කරන අනාවරණය මෙන්න(VIDEO)

 සංජීවගේ කණ්ඩායමේ සාමාජිකයන් බොහෝදුරට ඉදිරි දිනවලදී කෙසෙල්බද්දර පද්මෙට එරෙහි කටයුතු වල නිරතවනු ඇති බවට බුද්ධි අංශ අනතුරුව අඟවා තිබේ.

සංජීවගේ මරණයේ පලිය​ ගන්නවාට වඩා සංජීවගේ කුඩු ජාවාරම මෙහෙයවූ පාතාල බලය ඇල්ලීම උදෙසා මෙවැනි ගැටුම් නිර්මාණය වෙමින් පවතින බවට ද පාතාල මර්දන ඒකක අනතුරු හඟවයි.

මේ පිළිබඳව තොරතුරු පහතින් නැරඹිය හැකියි.