සිමින්ති කොට්ටයක මිල රුපියල් සියයකින් අඩු කිරීම සදහා ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් පාර්ලිමේන්තු මුදල්…
Year: ව
අලුත්කඩේ උසාවියේ ‘ආරච්චිත්’ අයිස් ජාවාරම්කරුවෙක්
බොරැල්ල ප්‍රදේශයෙන් මත්ද්‍රව්‍ය ගෙන කහවත්ත ප්‍රදේශයේ පුද්ගලයන්ට මුදලට අලෙවි කරමින් ජාවාරමේ යෙදුණු අලුත්කඩේ අංක 03 මහේස්ත්‍රාත්…
කුං මාළිඟා කෞතුකාගාරය බලන්න ගිය අනුර (VIDEO)
චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර…
නාය යාම් අනතුරු ඇඟවීම තවදුරටත්.
පසුගිය දින කිහිපය තුළ පැවති වර්ෂාපතනය තවදුරටත් පැවතීම නිසා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඊයේ දිනයේදී (14)…
වෙලේසුදාට සහ බිරිඳට තවත් බරපතළ වැඩ සහිත සිරදඬුවමක්
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගම්පොළ විධානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේසුදාට, ඔහුගේ බිරිඳ සහ තවත් කාන්තාවකට කොළඹ මහාධිකරණය…
කාලගුණ වාර්තාව පිළිබදව
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…
කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල කප්පාදුවක්
හෙට (16) සවස 6සිට අනිද්දා (17) උදෑසන 6 දක්වා කොළඹ 12, 13, 14 සහ 15 යන…
ඇමතිවරුන්ගේ බංගලා ගන්න පෝලිමේ ඉන්න විනිසුරුවන් සහ කම්පැණි
ඇමතිවරුන්ගේ බංගලා කුලියට ලබාගැනීමට පෞද්ගලික ආයතනත් දහයකට වැඩි සංඛ්‍යාවක් ඉල්ලීම් ඉදිරිපත් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා…
වාහන දෙදහසකට වැඩි ගණනක් අතුරුදන් කළ බබා ලා
පළාත් සභාවලට අයත් වාහන දෙදහසකට වැඩි සංඛ්‍යාවක් පසුගිය කාලසීමාවේදී අතුරුදන්ව ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා…