එස්.එම්.රංජිත්ගෙන් දඬුවමට එරෙහිව අභියාචනයක්

දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී වසර 16 බැගින් සිර දඬුවම් නියම වී සිටින උතුරු මැද පළාත්…

ට්‍රම්ප්ගේ තීරණය ගැන හොයන අනුරගේ කමිටුව

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද නව අන්‍යෝන්‍ය තීරු බදු හේතුවෙන් පැන නැඟිය හැකි…

දේශබන්දු තෙන්නකෝන් අද යළිත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (03) යළිත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව…

රාජ්‍ය ආයතනයකින් කෝටි ගණනක මුදලක් සොරකම් කළ තිදෙනෙක් රිමාන්ඩ්

මුදල් වංචාවකට සම්බන්ධ සැකකරුවෙකු හා සැකකාරියන් දෙදෙනෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. ශ්‍රී ලංකා…

ඉඩමක් ලියාපදිංචි කිරීමේදී TIN ඕනෑ

ඉඩමක් ලියාපදිංචි කිරීමේදී සම ගොඩනැගිලි සැලැස්මක් අනුමත කිරීමේදීද “බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය’’ (TIN) අනිවාර්ය කිරීම…

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

දකුණු, නැගෙනහිර සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී…

ශම්මි ICCයේ කමිටු 3කට පත් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අඛණ්ව සිව්වැනි වරටත් සභාපතිවරයා ලෙස නිතරගයෙන් තේරී පත් වූ ශම්මි සිල්වා මහතා ජාත්‍යන්තර…

රාජාංගනයේ සද්ධාරතන හිමියන් සංඝභාවයෙන් නෙරපා හරී

රාජාංගනයේ සද්ධාරතන හිමියන් සංඝභාවයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය තීරණය කර තිබේ. ඒ, රාජාංගනය හාමුදුරුවෝ…

DFCC බැංකුව තම ගනුදෙනුකරුවන්ගේ පහසුව වෙනුවෙන්ගංගොඩවිල ශාඛාව නව ස්ථානයක විවෘත කරයි

DFCCබැංකුව සිය ගංගොඩවිලශාඛාව නව ස්ථානයක විවෘත කිරීමට පසුගියදා කටයුතු කළේය. ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් සලසමින් ඔවුන්ට වඩාත් විශිෂ්ට සේවාවක් ලබාදීමේ අරමුණින් මෙම පියවර ගන්නා ලදි. ඒ අනුව DFCCබැංකුවේ ගංගොඩවිල ශාඛාව දැන් අංක 170, පරණ කැස්බෑව පාර, ගංගොඩවිල, නුගේගොඩ යන ස්ථානයේ පිහිටා තිබේ.  වර්තමානයට මැනැවින් ගැළපෙන ආකාරයට සැලසුම් කර ඇති නව ගංගොඩවිල ශාඛාව, ගනුදෙනුකරුවන්ට විශිෂ්ට සේවාවක් ලබාදීමට අවශ්‍ය නවීන ඩිජිටල් තාක්ෂණික පහසුකම් ඇතුළු සියලුම පහසුකම්වලින් සමන්විතය. ATM යන්ත්‍රයක් සහ  ඉලෙක්ට්‍රොනික චෙක්පත් තැන්පත් කිරීමේ යන්ත්‍රයක්ද සහිත මෙම ශාඛාව තුළ, DFCC බැංකුවේ ප්‍රමුඛතම ගනුදෙනුකරුවන් වන Pinnacle සාමාජිකයන් වෙනුවෙන් වෙනම සේවා ස්ථානයක් වෙන් කර තිබේ.  මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCC බැංකුවේ උප සභාපති…

උප්පැන්නවල මුල් පිටපත් ඇතුළත් නාම යෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙස නියෝග

පළාත් පාලන මැතිවරණය සඳහා භාරදී ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා අතරින් උපැන්න සහතිකවල මුල් පිටපත් ඇතුළත් නාම යෝජනා…