ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පිිඨයේ සිසුන් 07 කුට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් පිටගැස්ම සඳහා ලබාදුන්…
Year: ව
වැසි වාර කිහිපයක්
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය දැනට (දෙසැම්බර් මස 18 දිනඋදෑසන වන…
SLINTEC, මාස 12 ක් තුළ වාර්තාගත පේටන්ට් සහ නවෝත්පාදන 8 ක් වාණිජකරණය කරයි
පේටන්ට් නිෂ්පාදන 4ක් වාණිජකරණය කරමින් සහ තවත් නවෝත්පාදන 4 ක් උසස් වාණිජකරණයට ලක් කරමින් ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණආයතනය (SLINTEC) සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන්කර ඇත. 2022 සැප්තැම්බර් මස සිට, ආයෝජන බැංකුකරුවෙකු සහ රාජ්‍ය-පුද්ගලික හවුල්කාරිත්වයන් (Public-Private Partnerships) හෙවත් PPPs පිළිබඳ විශේෂඥයෙකු වන තිලාන් විජේසිංහ මහතා SLINTEC ආයතනයේ සභාපති ධුරයට පත්වූ අතර, ඇමරිකා එක්සත් ජනපදයේ Pfizer Inc., ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙකු මෙන්ම MAS සමාගමේ නවෝත්පාදන සෞඛ්‍ය විද්‍යා සහ තාක්ෂණ අංශයේ අධ්‍යක්ෂවරයෙකු ද වූවෛද්‍ය තුෂාර වජිර පෙරේරා මහතා ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත් වූයේය. එතැන් සිට…
ඇමරිකාව පැනවූ අතිරේක තීරු බදු සම්බන්ධයෙන් චීනයේ දැඩි විරෝධය
චීනයේ ඇතැම් නිෂ්පාදිවලට ඇමරිකාවේ අංක 301 දරන තීරු බදු වගන්තියට අනුව ක්‍රියාත්මක බදු අනුපාතය තවදුරටත් ඉහළ…
චීන-ඇමරිකානු තාක්ෂණ සහයෝගීතා ගිවිසුම දීර්ඝ කෙරේ
චීන-ඇමරිකානු තාක්ෂණ සහයෝගීතාවේ මූලික හරය අන්‍යෝන්‍ය ජයග්‍රහණ ලැබීම බව චීනය පවසයි. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin…
හිටපු ජනපති රනිල් වත්මන් ජනපතිව පසසයි
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රීලංකා ජනාධිපතිවරයා නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශය ඉන්දු-ලංකා සහයෝගීතාව තවදුරටත් ස්ථායිකර ශක්තිමත් කරවන…
ජනාධිපති අරමුදලින් මුදල් ලබාගත් දේශපාලනයට සම්බන්ධ නම් ලැයිස්තුව
ජනාධිපති අරමුදලින් මුදල් ලබාගත් දේශපාලනයට සම්බන්ධ පුද්ගලයන් රැසකගේ නම් ලැයිස්තුවක් අද පාර්ලිමේන්තුවේදී අනාවරණය වුණා. එම නම්…
කාවින්ද ජයවර්ධනට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය නෑ ?
සමගි ජන බලවේගයේ මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වූ සහතිකය මාසයක් ඇතුලත…
පාර්ලිමේන්තු වෙබ් අඩවිය වහලා වැරදි හදාගෙන නැවත අරින්න
පාර්ලිමේන්තු වෙබ් අඩවිය තාවකාලිකව වහලා වැරදි හදාගෙන නැවත අරින්නැයි ඉල්ලීමක් කරන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා…
අතවර කිරීමේ සිදුවීමක් නිසා ‘ප්‍රසිද්ධ ගායන ශිල්පියෙකු’ අත්අඩංගුවට
ප්‍රසිද්ධ ගායන ශිල්පියෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතවර කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන්.