ගීතා කුමාරසිංහ ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනෙකු ඔවුන් දැරූ ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරණවා.
ඒ, ප්‍රසන්න රණවීර , ශෂීන්ද්‍ර රාජපක්ෂ, අමිත් තේනුක විදානගමගේ,සහ ඩී.වී. චානක යන පිරිසයි.