අම්මා මරා පුළුස්සා දැම්ම බව කියන දුවයි පුතයි ලේලියි(VIDEO)

කොලොන්කඳපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් පුළුස්සා ඝාතනය කර ඇති අතර මියගිය කාන්තාවගේ පුත්‍රයා, දියණිය සහ ලේලිය ඒ සම්බන්ධයෙන් සැකපිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත

ඒ සම්බන්ධයෙන් පහතින් නැරඹිය හැකියි.