හොරණ ටයර් කර්මාන්ත ශාලාවක ගින්නක්

හොරණ පිහිටි ටයර් නිපදවන කර්මාන්ත ශලාවක ගින්නක් හටගෙන ඇත. වවුලගල කාර්මික ජනපදයේ පිහිටා ඇති මෙම කම්හකේ අද පෙරවරුවේ ඇතිවුන ගින්න මේවනවිටත් පැතිරෙමින් පවතින බව වාර්තා වේ.

හොරණ නගර සභාවේ ගිනි නිවන ඒකකය, පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරමිනි සිටීනා බවත්, යාබදව පිහිටි කර්මාන්ත ශාලා වෙත ගින්න පැතිරීමේ අවධානමක් ඇති බව අප වාර්තා කරුවෝ පවසති .