සුබසාධක ප්‍රතිලාබ ගෙවිම සඳහා සුදුසු පුද්ගලයාන් හඳුනා ගැනීම සඳහා දැන් පැවැත්වෙන සමීක්ෂණයේදී, වැඩිම ඉල්ලුම්පත් ප්‍රමාණයක් ලැබී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන් වන බවත් එය ප්‍රතිශතයක් ලෙස 46%ක් වන බවත්, මුදල් රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 334කින් ලද අයදුම්පත් ලක්ෂ 37ක, සුබසාධක දීමනා ලබාදීමට සුදුසුකම් පරීක්ෂා කිරීමේ කටයුතු මේ වන විට අදියරෙන් අදියර සිදුකෙරමින් පවති.
මේ අතර හම්බන්තොට ප්‍රදේශයේ පැවැති උත්සවයකස සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසූවේ රාජ්‍ය සේවකයින් බැහැරවී සිටීම කනගාටුදායක තත්ත්වයක් බව පැවසීය .