ශ්‍රී ලංකාවේ පළමු සිනොපෙක් පිරවුම්හල විවෘතවෙයි.

චීනයේ සිනොපෙක් සමාගම ශ්‍රී ලංකාවේ මෙහෙ‍යුම් නිළ වශයෙන් අද ආරම්භ කරම්භ කළේය . ඒ අනුව ඔවුන් සිය පළමු ඉන්ධන පිරවුම්හළ අද මත්තේගොඩදී ආරම්භ කරන ලද බව වාර්තා වේ.

මෙම සමාගම විසින් ශ්‍රී ලංකාවේ බෙදා හරින පෙට්‍රල් හා ඩීසල් සඳහා ලීටරයකින් රුපියල් තුනක වට්ටමක් ලබා දෙන අතර ඒ අනුව මෙරට අඩුම මිල එම සමාගම විසින් වාර්තා කර තිබේ. ඔක්තෝබර් මාසය වන විට මෙරට ඉන්ධන පිරවුම්හල් 150ක් සිනොපෙන් නාමයෙන් ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට නියමිතය..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *