වර් ජන නිසා රාජ්‍ය ආයතන රැසකට මහජන බැංකුව එපාම වෙයි

මහජන බැංකුවේ පවතින තම ගිණුම් වෙනත් බැංකු වෙත මාරු කිරීමට කටයුතු කරන ලෙස රාජ්‍ය සංස්ථා දෙපාර්තමේන්තුව ප්‍රධානීන් රැසක් මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති බව වාර්තවේ. මහජන බැංකුවේ නිලධාරීන් වැඩ වර්ජන කිරීම මත තම මූල්‍ය කටයුතු පවත්වා ගැනීමට නොහැකිවීමෙන් ගැටලු රාශියක් මතුව ඇති බවත්, එම තත්ත්වය සලකා මෙම ඉල්ලීම කරනා බවත් ඕවුහු පවසති.

එම ඉල්ලීම පිළිබඳව විශේෂ අවධානය යොමුකර කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාද මුදල් අමාත්‍යංශ බළධාරින්ට උපදෙස් ලබදී තිබේ. තත්ත්වය මේ ආකාරයෙන් පැවතියහොත් පෞද්ගලික ව්‍යාපාරිකයන්ගේ ගිණුම් රැසක් ද එම බැංකුවෙන් ඉවත්කරගැනීමට සිදුවුණු ඇති බව වෙළඳපොළ ආරංචි මාර්ග පවසයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *