ලාෆ්ස් ගෑස් මිලත් පහළට – අඩු වූ මිල ගණන් මෙතැනින් දැනගන්න

අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙන පරිදි ලාෆ්ස් ගෑස් මිල ගණන් පහත දමා තිබෙනවා.

ඒ අනුව 12.5kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 275කින් අඩු කර තිබෙනවා. එහි නව මිල රුපියල් 3,840ක්

5kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 110කින් අඩු කර ඇති අතර එහි නව මිල 1,542ක් වෙනවා.