රත්නපුරේ හිටපු ඩී.අයි.ජී ට පස් වසරක සිර දඬුවමක්

සබරගමුව පළාතෙ හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට වසර 5ක සිරදඬුවමක් රත්නපුර මහාධිකරණය අද නියම කළේය .

2015 වසරේ ජනාධිපතිවරණ සමයේ කහවත්තේදී මැතිවරණ ප්‍රචාරක රැලියකට හානි කර ශාන්ත දොඩංගොඩ නමැත්තා වෙඩි තබා මරා දැමීම සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට නොගන්නැයි කහවත්ත පොලිස් ස්ථානාධිපතිට බලපෑම් කිරීම සම්බන්ධයෙන් මෙම දඬුවම නියම කර ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *