මැයි 15 සිට කිරිපිටි අඩුවට

කිරිපිටි ආනයනකරුවන් සමග පැවති සාකච්චාවේදී ඵලදායි එකඟාතාවයකට පැමිණීමට හැකිවූ බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි . ඒ අනුව මැයි 15 සිට ක්‍රියාත්මක වන
පරිදි ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 200 කින් අඩු කිරීමට ඔවුන් එකඟවු බව අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *