ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) වරම් අද (1) හිමිව ඇතිබව වාර්තා වේ .
පැතුම් නිස්සංක දිල්ලි කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් තෝරාගෙන ඇති අතර එම කණ්ඩායම මෙවර තරගාවලියේ ක්‍රීඩාකරන පළමු තරගය ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව අද පැවැත්වෙයි.
පැතුම් නිස්සංකට මෙම තරගයෙදී ආරම්භක පිතිකරුවාගේ ස්ථානය හිමිවනු ඇතිබව වාර්තා වේ.