ආපදා සහන කටයුතු සඳහා වත්මන් රජය පත්කර ඇති ”ප්‍රජා ශක්ති” කණ්ඩයන් බාධාවක්ව ඇතිබව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධරීන්ගේ සංගමය පවසයි .
එම සංගමයේ සභාපති නන්දන රණසිංහ පවසනුයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආපදාවට ලක්වූ ඇතැම් ස්ථානවල සහන ලබාදීමට ග්‍රාම නිළධාරීවරුන් කළ නිර්දේශ ප්‍රජාශක්ති කමිටු විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා විපතට පත්වූවෝ දුෂ්කර බරපතල අපහසුතාවයට පත්ව අතිබවය .
එබැවින් ග්‍රම නිලධාරීවරයාට ප්‍රාදේශීය ලේකම්වරුන් හා සම්බන්ධව කටයුතු කරගෙන යාමට ඉඩ දෙන ලෙස ඔහු ඉල්ලා සිටී .