නාමල් කියන්නේ බ්‍රොයිලර් කුකුලෙක්.

නාමල් රාජපක්ෂ ශ්‍රීලංකාවේ රාජ්‍ය නායකයා කරවීමට සක්‍ර දෙවියන්ට වත් නොහැකි බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කරයි. මහින්ද රාජපක්ෂ නම් දේශපාලනයේ ගම් කුකුලෙක් වුවද නාමල් රාජපක්ෂ යනු බ්‍රොයිලර් කුකුලෙක් බව බව ඔහු එහිදී පැවසීය

රාජපක්ෂ පවුලේ කිසිවකුත් නැවතත් මෙරට රාජ්‍ය නායකත්වයට පත් නොවුණු ඇතිමුත් ඔවුන් දේශපාලනයේ යම් මට්ටමක රැඳී සිටිනු ඇති බවද සඳහන් කළේය. ගාලු මුවදොර අරගලය ඇති වූ සමයේ වුවද මහින්ද රාජපක්ෂ රාජ්‍ය නායකත්වය සිටියේ නම් ඔහු එය නිසි පරිදි කළමනාකරණය කරනු ඇති බවද ඔහු පැවසීය. හිරු නාලිකාවේ වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙ බව පැසසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *