නාගොඩ රෝහලේ වෙඩි තැබීමක්

කළුතර, නාගොඩ ශික්ෂණ රෝහල තුළදී වෙඩිතැබීමක් සිදුව ඇතිබව වාර්තා වේ. අද (31) උදෑසන බන්ධනාගාර රැඳවූවෙකු ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර ඇත .

ශල්‍ය වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි අදාළ රැඳවියාගේ උදරය ප්‍රදේශයට වෙඩි වැදී ඇත.