තැපැල් වැඩ වර්ජනය ඇරඹේ. නමුත් සේවක නිවාඩු අවලංගුයි.

තැපැල් දෙපාර්තමේන්තුවේ සම්පත් විකිණීමට එරෙහිව දෙදින සංකේත වැඩ වර්ජනයක් තැපැල් සේවකයන් විසින් ආරම්භ කර තිබේ

කෙසේ නමුත් වහාම ක්‍රියාත්මක වන පරිදි නොවැම්බර් 8, 9, 10 තෙදින තුළ සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒකාබද්ධ තැපැල් පෙරමුණ පෙන්වා දෙන්නේ, නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල විකිණීමට ගෙන ඇති සැලසුම් ආණ්ඩුව අහෝසි කරගත යුතු බවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *