බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකුට ත්‍රිරෝද රථ රියදුරෙකු විසින් පහරදීමක් සිදු කිරීමට විරෝධය දක්වමින් එම රෝහලෙ වෛද්‍යවරු වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.
පහරදීමට ලක්වූ වෛද්‍යවරයා මේ වනවිට රෝහලට ඇතුළත් කර ඇති අතර, මෙයට විරෝධය පළ කරමින් බදුල්ල රෝහලේ වෛද්‍යවරු වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.
ඊට අමතරව වෛද්‍යවරුන්ට නිසි ආරක්ෂාවක් නොමැති බව පවසමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.