තවත් පුතෙක් ‘ලක් අම්මව’ රනින් සරසයි

ලෝක පැරා මලල ක්‍රීඩා ග්‍රෑන්ඩ් ප්‍රී හි හෙල්ල විසිකිරීම (F44) සඳහා රන් පදක්කම දිනා ගැනීමට සමිත දුලාන් සමත්වුණා.

ඒ මීටර් 65.57 ක දුරක් හෙල්ල විසිකිරීමෙන්.

ප්‍රදීප් සෝමසිරි 1500m (T46) පිරිමි ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ද මෙහිදී සමත් වුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!