අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදපෙරදිග සමග පවතින ගැටුම් සහමුලින්ම සහ සම්පූර්ණයෙන් විසඳා ගැනීමට ඉරානය සමඟ ඵලදායී සංවාද පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි .
ඒ අනුව ඉරාන බලාගාර සහ බලශක්ති උත්පාදන යටිතල පහසුකම් වලට එරෙහි සියළු මිලිටරි ප්‍රහාර දින පහක කාලයකට කල් දැමීමට ඇමරිකානු ජනාධිපතිවරයා හමුදාවට නියෝග කර ඇතිබව එම මාධ්‍ය වාර්තා කරයි.