ජනපති ජපානයටත් ආරාධනා දෙයි

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය යසු ඕ ෆුකුඩා හා ජපාන – ශ්‍රී ලංකා සංගමය එක්ව අද (25) පෙරවරුවේ ටෝකියෝ නුවර දී පැවැත් වූ උදෑසන හමුවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්ව තිබේ.

මේ අතර ජනාධිපතිවරයා ජපාන හිටපු අග්‍රාමාත්‍ය යෝශිහිඩේ සුගා ද මීට සුළු වේලාවකට පෙර හමුව ඇති බව වාර්තා වේ.

එහිදී මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සම්බන්ධයෙන් එහිදී ජනාධිපතිවරයා කරුණු දක්වා ඇති අතර, ජපානයේ ආයෝජන යළි මෙරටට රැගෙන එන ලෙස ද ආරාධනා කර ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *