චීනය හා ඔස්ට්‍රේලියාව යුද අභ්‍යාසයක

ඔස්ට්‍රේලියාව සහ පිලිපීනය එක්ව දකුණු චීන මුහුදේ දී යුද අභ්‍යාසයක නිරත වී තිබේ.

එය ඔස්ට්‍රේලියාව සහ පිලිපීනය එක්ව සිදුකළ පළමු යුද අභ්‍යාසය වන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

යුද අභ්‍යාසය නිරීක්ෂණය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍යවරයා ද එක් ව සිටි බව සඳහන්ය.

මෙම යුද අභ්‍යාසය සඳහා ඔස්ට්‍රේලියාවේ සහ පිලිපීනයේ නාවික සහ ගුවන් හමුදා සාමාජිකයන් ද එක් ව සිට ඇති අතර, සෙබළුන් 2,000 ඉක්මවූ පිරිසක් යුද අභ්‍යාසය සමඟ එක්වූ බව විදෙස් මාධ්‍යය වාර්තා කර ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *