කොළඹ නගර සභාවේ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක මාධ්‍යවේදී දර්ශණ හඳුන්ගොඩට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනු කර ඇත.
දර්ශන හඳුන්ගොඩ විසින් මෑතකදී සිය සමාජ මාධ්‍යනාලිකාව ඔස්සේ ‘ගිනි කිකිළි ගේ රජ ගැහිල්ල’ නමින් ප්‍රසිද්ධ කර ඇති වීඩියෝවක් මගින් තමාට අසත්‍ය හා අපහාසාත්මක චෝදනා එල්ල කරන බවට ඇය මෙම පැමිණිල්ල ගොනු කර ඇත.
මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කර නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඕ සිය පැමිණිල්ල මගින් ඉල්ලා ඇත.