ගාසා තීරයේ සටන් විරාමයක

ඊශ්‍රායලයේ මැදිහත් වීම මත ගාසා තීරයට සටන් විරාම කාලසීමාවක් ප්‍රකාශයට පත්කර තිබේ.

දින 05ක් පුරා අඛණ්ඩව පැවති ගැටුම් අවසන් කරමින් ඊයේ (13) රාත්‍රී 10 සිට මෙම සටන් විරාමය ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේවෙතත් සටන් විරාමය ආරම්භ වන අවස්ථාවේදීත් දෙපාර්ශවයම ගුවන් ප්‍රහාර සහ බර අවි යොදා ගනිමින් ප්‍රහාර එල්ල කරගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *