ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය පසුගිය අප්‍රේල් 06 වැනිදා කිසිවෙකුට ඇතුළුවීමට නොහැකිවන සේ පොලීසිය සීල් තබනු ලැබුවා.
ඒ වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්.
එලෙස අගුලු දමා තිබුණු පක්ෂ කාර්යාලය අද (29) පළමුවරට පොලිස් ස්ථානීය විමර්ශන නිලධාරීන් පැමිණ මූලස්ථාන ගොඩනැගිල්ලේ පරීක්ෂණයක් ආරම්භ කළා.
අද පෙරවරුවේ සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කාර්යාලය අවට මරදාන පොලීසියේ ස්ථානාධිපති ඇතුළු පොලිසිය හා කැරලි මර්දන ඒකක ඒ සඳහා යොදවා තිබුණා.
පහත සබැඳිය හා සම්බන්ධ වී වීඩියෝ දර්ශන නරඹන්න