එළවලු, පලතුරු මිල මෙතැනින් බලාගන්න

එළවලු, පලතුරු, ධාන්‍ය,අල, ලූණු සියල්ලේම මිල මෙතැනින් බලාගන්න.

නුවර මැණික්කුඹුර ආර්ථික මධ්‍යස්ථානයේ තොග මිල එළවලු මිල අද දැක්වුණේ මෙන්න මේ ආකාරයට,

කැරට් රු 170
බෝංචි රු 220
ලීස් රු 170
බීට් රු 170
ගෝවා රු 120
වට්ටක්කා රු 60
අමු මිරිස් රු 150
මාලු මිරිස් රු 250
තක්කාලි රු 80
වම්බටු රු 120
රාබු රු 60
බණ්ඩක්කා රු 120
ලූණු කොළ රු 250
දෙහි රු 1000
ඉඟුරු රු 2600
නයි මිරිස් රු 1100

අද පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල සටහන් වුණේ පහත ආකාරයට,

කැරට් රු 150
බෝංචි රු 200
ලීස් රු 150
බීට් රු 180
ගෝවා රු 100
වට්ටක්කා රු 130
අමු මිරිස් රු 80
මාලු මිරිස් රු 300
තක්කාලි රු 60
මෑකරල් රු 80
දබල රු 150
වම්බටු රු 160
බණ්ඩක්කා රු 150
පතෝල රු 120
රාබු රු 80
දෙහි රු 1100
ඉඟුරු රු 2800

අද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පලතුරු තොග මිල සටහන්ව තිබුණේ මෙලෙසට,

සීනි කෙසෙල් රු 120
ඇඹුල් කෙසෙල් රු 90
කෝලී කුට්ටු රු 250
ඇම්බන් රු 200
රතඹලා රු 300
පේර රු 500
පැපොල් kg1ක් රු 80
කොමඩු රු 70
අන්නාසි රු 750
කරත්ත කොලොං රු 240
පැෂන් රු 500
අලි ගැට රු 220
නෙල්ලි රු 600
කටු අනෝදා රු 200

ධාන්‍ය වර්ගවල තොග මිල සටහන් වුණේ පහත ආකාරයට,

බඩ ඉරිගු රු 150
සෝයා බොංචි රු 300
සියඹලා රු 200
තල රු 900
මුංඇට රු 850
කව්පි රු 600
කුරක්කන් රු 310
කඩල රු 450
රට කජු රු 210

හංවැල්ල අල කඩේ අද අල මිල සටහන් වුණේ මේ විදිහට,

කිරි අල රු 400
රාජ අල රු 600
හිගුරල රු 700
කිඩාරම් රු 400
කුකුලල රු 600
හුලං කිරිය රු 600
ජබුරල රු 400
බුත්සරන රු 600
දන්දිල රු600

අද පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ අල බී ලූණු තොග මිල මිල මෙලෙසට සඳහන් වුණා.

බී ලූණු ඉන්දීය රු 700
බී ලූණු චයිනා රු 200/250
රතු ලූණු රු 320
සුදු ලූණු රු 450
අල රු 160