ඉහළ ගිය ලංකාවේ විදෙස් ණය

ශ්‍රී ලංකාවේ විදේශ ණය අමෙරිකානු ඩොලර් බිලියන 38.4 දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ දත්ත වාර්තා සඳහන් කරනවා.

2022 වසර අවසාන වන විට ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය පැවතියේ අමෙරිකානු ඩොලර් බිලියන 275 ලෙසටයි.

විදේශ ණය ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයට ප්‍රතිශතයක් ලෙස 2022 වසරේ දී 64.6% ක්ව පැවැති අතර 2023 වසර අවසන් වන විට එය 65% දක්වා ඉහළ ගොස් තිබෙන බව එම දත්ත වාර්තා මගින් පෙන්වාදෙනවා.