ඇලස්කා කළාපයේ භූමිකම්පාවක් නිසා ඇමරිකාවට සුනාමී අවදානමක්

අමෙරිකාව ඇතුලු ඇලස්කා කළාපයේ රටවල් කිහිපයකට අදාලව සුනාමී අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකිත් කර තිබේ. අමෙරිකානු සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් මෙම නිවේදනය නිකුත්කර අත්තේ අද පෙරවරුවේ ඇලස්කා කළාපයේ සිදුවූ ප්‍රබල භූමිකම්පාවක් හේතුවෙනි.

රික්ටර් මාපකයේ ඒකක 7.4ක ප්‍රබලත්වයකින් යුත් එම භුමිකම්පව ඇලස්කා කළාපයේ දකුණු දිග ප්‍රදේශයට කිලෝමීටර් 106ක් පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශයේ හටගෙන ඇත .

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *