ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි .

එක්සත් ජනපදය අද ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිල වශයෙන් ඉවත්වීමට නියමිත බව වාර්තා වේ .

එම පියවර ගෝලීය සෞඛ්‍යයට බලපානු ඇති අතර, විශේෂයෙන් එය අඩු පහසුකම් සහිත රටවල මිලියන ගනනක ජන කොටස්වලට දැඩි බලපෑමක් කරනු ඇතිබව විදෙස් මාධ්‍ය පවසයි . එමෙන්ම මෙම තීරණය ඇමරිකානු ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයටද සැළකිවයුතු බලපැමක් කරනු ඇට්‍ය්හැයි එම මාධ්‍ය වැඩි දුරටත් පවසයි .

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2025 දී ජනාධිපති ධුරයේ පළමු දිනයේදී විධායක නියෝගයක් හරහා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වන බවට දැනුම්දුන්නේය.

එක්සත් ජනපද නීතිය යටතේ, වසරක පෙර දැනුම්දීමක් ලබා දී නිල වශයෙන් ඉවත්වීමට පෙර සියලු හිඟ ගාස්තු ගෙවිය යුතුය.

කෙසේවෙතත් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු පැ