ආසියානු යොවුන් ක්‍රිකට් ශූරතාවය පාකිස්ථානයට .

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ආසියානු යොවුන් ක්‍රිකට් තරගාවලියේ ශූරතව දිනාගැණීමට පාකිස්ථානය සමත් විය.

තරගාවලිය පුරාම අපරාජිතව සිටි ඉන්දීය කණ්ඩායම ලකුණු 348 ක ඉලක්කයක් ලබාදිමට පාකිස්ථාන පිල සමත් විය. පාකිස්ථනය ලබදුන් දැවැන්ත ඉලක්කයට පිළිතුරු ලෙස ඉන්දියාවට පන්දුවාර 26.2කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 156ක් පමණි. ඒ අනුව ඉන්දියාව පරදා ලකුණු 191 ක විශිෂ්ඨ ජයක් ලබගඇණීමට පාකිස්ථානය සමත් විය ‘ 19න් පහළ ආසියානු යොවුන් එක්දින ක්‍රිකට් ශූරතාව දිනාගැනීමට පාකිස්තාත කණ්ඩායම සමත් විය.