අන්තරේට ජල ප්‍රහාර; කැඳවුම්කරු අත්අඩංගුවට

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා පා ගමනකට, බොරැල්ල මංසන්ධියේදී පොලීසිය ජල ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

තව ද එම විරෝධතා පා ගමනේ දී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු, මධුෂාන් චන්ද්‍රජිත් ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ද වාර්තා වනවා.