අනතුරකදී මත්පැන් බිලාද බලන්නට ඉදිරියේදී පැය 24 ක කාලයක්.

බීමතින් රිය පදවන රියදුරන්ට බැලුම පිම්බීම සඳහා පැය විසිහතරක කාලයක් ඉදිරියේදී ලබාදීමට සිදුවුණු ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත සඳහන් කරයි.

හිටපු කතානායක අශෝක රන්වල රිය අනතුර සිදුවූ අවස්ථාවේ මත්පැන් බීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණය දවසක් පමණ ප්‍රමාද වීම ගැන ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පැවසීය.

හිටපු කතානායකවරයෙක් හේතුවෙන් නීතිය නැව්වාද ගැටලුවක් ඇති බවද පැවසූ ඔහු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ සම්බන්ධයෙන් විමසීමේදී ඉතා අසරණ බවක් පෙන්වූ බවද කියා සිටියේය