අධිවේගී මාර්ගයේ කෙළවරපිටිය පිවිසුම ඉවත් කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පැවසීය . අද(19) දිනයේ පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව පැවසීය .
ජනතාවගේ කාලයේ ඉතිරි කිරිම සඳහා මෙම තීරණය ගන්නා බව අමාත්‍යවරයා එහිදී පැවසීය . අද දින රාත්‍රියේ මෙම තීන්දුව ගැසට් කරන බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය .