නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හය ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයක ඇතුළත් වී තිබෙන වෙබ් අඩවි ලිපිනය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කොට ඇතැයි අධ්‍යාපන ඇමතිනි සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි. සිය සමාජ මාධ්‍ය ගිණුමෙ සටහනක් තබමින් ඇය මේ බව පවස ඇත.
කෙසේ වෙතත් අදාළ සටහනට සමාජ ජාලා පරිශීලකයන් විසින් දැඩි විවේචනාත්මන ප්‍රතිචාර රැසක් පල කර ඇත.