අකුරේගොඩ ද්විත්ත්ව ඝාතකයා බස්නාහිර අපරාධ විමර්ෂණ අංශය බාරයට

අත්අඩංගුවට ගත් අකුරේගොඩ ඝාතනයේ වෙඩික්කරු වැඩි දුර පරීක්ෂණ සඳහා බස්නාහිර දකුණ අපරාධ විමර්ශන කොට්ඨාශයට බාර දී ඇතිබව වාර්තා වේ .

මීට දින කිහිපයකට පෙර අකුරේගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළඳසලක රථ ගාලේදී නීතීඥයෙක් සහ ඔහුගේ බිරිද වෙඩි තබා ඝාතනය කළ අතර එම සිදුවීමට අදාල්ව සැකකරුවන් කිහිප දෙනෙක් මේවන විට අත් අඩංගුවේ පසුවෙයි