සුමින්ද සිරිසේන අභාවප්‍රාප්ත වෙයි.

ප්‍රවීණ වේදිකා සහ සිනමා රංගන ශිල්පී සුමින්ද සිරිසේන (75) ගම්පහ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග පවසයි.

ජනප්‍රිය රූපවාහිනී ටෙලි නාට්‍ය ගනනවකට රංගනයෙන් දායක වූ සුමින්ද සිරිසේන සම්මාන රැසකින් ඇගයීමට පත් විශිෂ්ට කළාකරුවෙකි