සුඩානයේ කොටුවී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් මුදා ගැනේ

සුඩානයේ කොටුවී සිටි ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු නිරුපද්‍රිතව බේරාගත් බව විදෙස් අමාත්‍ය අලි සබ්රි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබේ.

එමෙන්ම සුඩානයේ කොටුවී සිටින 41 දෙනෙකුගේ තොරතුරු ලැබුණු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඉතිරි පිරිස ඉන්දියාවේ හෝ සෞදි අරාබියේ සහායෙන් නිරුපද්‍රිතව බේරා ගැනීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *