සතොස සුදුළුණු වංචාවට තිදෙනෙක් අත්අඩංගුවට

ලංකා සතොස ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ කළමනාකරුවකු (සැපයුම්) සහ තවත් පුද්ගලයන් දෙදෙනකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද අත්අඩංගුවට ගන්න ලදි .

2021 දී සුදුළුණු තොගයක් විකිණීමේදී රුපියල් මිලියන 17 ඉක්මවූ මූල්‍ය අලාභයක් රජයට සිදුකිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකට අදාළව මෙම තිදෙනා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.