ෂී ජින්පින් හමුවීමට පුටින් කැමති වෙයි.

යුක්‍රේන අර්බුදය සමථයකට පත්කිරීම සඳහා චීන ජනාධිපතිවරයා විසින් කරුණු 12ක සැලැස්මක් ඉදිරිපත් කරනු ලැබූ අතර ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට සෑමවිටම තමන් සූදානම් බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කර තිබේ.

මේ පිළිබඳව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මොස්කව්හිදී චීන ජනාධිපති හමුවේ ප්‍රකාශ කර ඇත.

කෙසේවෙතත් චීන ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති සැලැස්ම සාම ක්‍රියාවලිය ඇණහිටීමේ උපක්‍රමයක් විය හැකි බව අමෙරිකාව ප්‍රකාශ කර තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *