ශ්‍රී ලංකා – නේපාල තරගය අත්හැර දමයි

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට තීරණය කිරීම හේතුවෙන් කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණු 1 බැගින් ලබාදීමට තරග තීරකවරුන් තීරණය කර තිබෙනවා.

මෙරට වේලාවෙන් අලුයම 5ට තරගය ආරම්භ වීමට නියමිතව තිබුණා.

මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අනිවාර්යයෙන්ම නෙදර්ලන්තය පරාජය කළ යුතුවන අතර නෙදර්ලන්තය සහ නේපාලය හමුවේ බංග්ලාදේශය පරාජය වනතුරු බලා සිටිය යුතුව තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!