විශ්වවිද්‍යාල සිසුවෙක් දුම්රියේ ගැටී මරුට

කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි 24 හැවිර්දී සිසුවෙක් දුම්රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලීසිය පවසයි.

ඔහු ඊයේ (17) උදෑසන බම්බලපිටිය දුම්රිය ස්ථානයේදී මරදාන සිට මොරටුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටී තිබේ

මෙලෙස මියගොස් ඇත්තෙ කළුතර උතුර පදිංචිකරුවෙකි

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *