වැඩවර් ජන ත්‍රස්තවදී ක්‍රියා ලෙස නම්කරමින් නව පනතක්

ත්‍රස්තවදය වැලැක්විමේ පනත අවලංගු කරමින් රජය ගෙන ඒමට යන ත්‍රස්ත පාලන පනත මගින් අත්‍යාවශ්‍ය සේවාවන්ට අදාල වෘතීය සමිති ක්‍රියා මාර්ග ත්‍රස්තවාදී ක්‍රිය ලෙස නිර්වචනය කර ඇති බව වාර්තා වේ.

ඊට අමතරව මහජනතාවගේ සෞඛ්‍ය සහ ආරක්ෂාවට බරපතල අවදානමක් ඇති කිරීමද ත්‍රස්තවදී වරදක් ලෙස නව පනත මගින් නම් කර ඇති බව දැනගන්නට ඇත. 2023 මාර්තු 17 දිනැති රජයේ ගැසට් පත්‍රයේ දෙවන කොටසේ අතිරේකයක් ලෙස මෙම නව කෙටුම්පත ප්‍රසිද්ධ කර ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *